ආවේගය හා ගම්‍යතාව-Part-01
ආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය පිළිබඳව අධ්‍යයනය සිදු කරන අතර වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම ආදිය ඇතුලත්වන ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8/5
(16,634)
LKR 600
ලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති සම්බන්ධව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුකෙරේ.
4.8 / 5
ප්‍රත්‍යස්ථ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කෙරේ.ඒ යටතේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය අධ්‍යයනය කෙරේ.සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.