නිව්ටන්ගේ චලිත නියම සිද්ධාන්ත අධ්‍යයනය කිරීම මෙහිදී සිදු කෙරේ.
4.1 / 5
සුමට කප්පි සහ අංශු වලින් සමන්විත වන පද්ධති පිලිබඳ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8 / 5
කුඤ්ඤ සහ අංශු වලින් සමන්විත පද්ධති සම්බන්ධවූ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදු කෙරේ.
4.8 / 5
කුඤ්ඤ සහ අංශු වලින් සමන්විත පද්ධති සම්බන්ධවූ වඩාත් සංකීර්ණ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදු කෙරේ.
4.9 / 5
සරල සන්ධිවල ප්‍රතික්‍රියා ලකුණු කිරීම, දඬු හතරක් සන්ධි කළ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම
4.8 / 5
දඬු හයක් සම්බන්ධවූ රාමු සැකිලි සම්බන්ධ ගැටළු විසඳීම මෙම කොටසේදී විශේෂයෙන් සිදු කෙරේ.
4.8 / 5
සංකීර්ණ සන්ධිවල බල ලකුණු කිරීම පිළිබඳව අවබෝධය ලබාදීම මෙම කොටසේදී සිදු කෙරේ. සංකීර්ණ සන්ධි පිළිබඳව සුළු දැනුමක් ලබාතිබීම ප්‍රමාණවත් නමුත් මවිසින් මෙහිදී ඔබට ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දෙමි.එවිට වඩාත් අවබෝධයෙන් ගැටළු විසඳීම කල හැකිය. දඬු පහක් සම්බන්ද රාමුසැකිලි පිළිබඳ ගැටළු විසඳීමද මෙහිදී සිදුකෙරේ.
4.8 / 5
දඬු දෙකක් හෝ තුනක් සම්බන්ධවූ ගැටළු විසඳීම මෙම කොටසේදී ප්‍රධාන වශයෙන් සිදු කෙරේ.
4.8 / 5
නියත ත්වරණයෙන් හෝ නියත මන්දනයෙන් සිදුවන චලිත ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
4.8 / 5
මධ්‍යක වේගය ඇතුලත් වන ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම, ප්‍රවේග-කාල ප්‍රස්ථාර භාවිතයෙන් වාහනයක ප්‍රමාද වූ කාලය සෙවීම,ත්වරණ -කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම.
4.8 / 5
ගුරුත්වය යටතේ සිදුවන චලිත පිළිබඳ ප්‍රවේග-කාල ප්‍රස්ථාර ගැටළු විසඳීම
4.8 / 5
වාහනයකට තවත් වාහනයක් පසු කිරීමට බැරි වීමට අවශ්‍යතාව ඇතුලත් ගැටළු විසඳීම සහ වස්තු දෙකක් යන්තමින් ස්පර්ශ වීම ඇතුලත් ගැටළු විසඳීම.
4.8 / 5
චලිත සමීකරණ ඇසුරින් ගැටළු විසඳීම
4.8 / 5
සංකීර්ණ සහ මිශ්‍ර ගැටළු විසඳීම
4.8 / 5
දෛශික සම්බන්ධ මූලික සිද්ධාන්ත අධ්‍යයනය කෙරේ.
4.9 / 5
දෛශික සම්බන්ධ මූලික ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.දෛශික මූලික සිද්ධාන්ත පිළිබඳව ලබාගත් අවබෝධය සිතෙහි තහවුරු කර ගැනීමට මෙම ගැටළු විසඳීම අත්‍යවශ්‍ය වේ.
4.8 / 5
sin සූත්‍රය ,cos සූත්‍රය ,ත්‍රිකෝණයක් සඳහා සම්මත අංකනය,ත්‍රිකෝණයක විවිධ ජ්‍යාමිතික කේන්ද්‍රයන් පිළිබඳව සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.
4.8 / 5
xoy කාටීසීය තලයේ පිහිටන දෛශික පිලිබඳ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම මෙහිදී සිදු කෙරේ.
4.8 / 5
දෛශික සම්බන්ධ සංකීර්ණ ගැටළු විසඳීම මෙම කොටසේදී සිදුකෙරේ.
4.9 / 5
දෛශික දෙකක තිත් ගුණිතය සම්බන්ධ සිද්ධාන්ත අධ්‍යයනය කිරීම සහ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8 / 5
"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
4.8 / 5
"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
4.8 / 5
"Scheduled Classes" යටතේ ඉදිරිපත් කරනලද A කොටසට අදාළ ප්‍රශ්න පත්‍ර සහ ඒවායේ පිළිතුරු සාකච්චා කිරීමේ videos මෙහි ඇතුළත් කර ඇත.
4.8 / 5
ආවේගී බලය,ආවේගය,ගම්‍යතාව,ගම්‍යතා සංස්ථිති නියමය,ගම්‍යතා වෙනස සහ ආවේගය අතර සම්බන්ධය පිළිබඳව අධ්‍යයනය සිදු කරන අතර වස්තු දෙකක ගැටුම,පිපිරුම,තුවක්කුවකින් උණ්ඩයක් නිකුත්වීම ආදිය ඇතුලත්වන ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8 / 5
ලුහු අවිතන්‍ය තන්තුවල ඇතිවන ආවේගී ආතති සම්බන්ධව අධ්‍යයනය කිරීම මෙහිදී සිදුකෙරේ.
4.8 / 5
ප්‍රත්‍යස්ථ ගැටුම් පිළිබඳව අධ්‍යයනය කිරීම සිදු කෙරේ.ඒ යටතේ නිව්ටන්ගේ ප්‍රත්‍යාගති නියමය අධ්‍යයනය කෙරේ.සරල ගැටුම් වලට අදාළ ගැටළු විසඳීම සිදු කෙරේ.
4.8 / 5
You realize more and more that pointing a finger at others is not the answer to your problems. Instead, you take personal responsibility for your own results and your own happiness. You focus on your attitude, your skills, your actions, and your discipline.
4.8 / 5
ලුහු දඬු දෙකක් හෝ කිහිපයක් හෝ එකිනෙක සමග සන්ධි කිරීමෙන් සාදා ගනු ලබන රාමු සැකිල්ලක්, ලුහු දඬු රාමු සැකිල්ලක් ලෙස හඳුන්වනු ලැබේ.මෙවැනි රාමු සැකිල්ලක් මත බාහිර බල යොදා ඇති විටදී දඬු වල ඇති වන ආතති බල සහ තෙරපුම් බල පිළිබඳව අධ්‍යයනය කිරීම මෙම පාඩම් ඒකකය යටතේදී සිදු කෙරේ.
Coming soon...
Coplanar force system refers to the number of forces which remain in same plane. It is also stated as the number of forces in a system which remains in single plane. This force system can be concurrent, parallel and non-concurrent and non-parallel.
Coming soon...
equilibrium, state of balance. When a body or a system is in equilibrium, there is no net tendency to change. ... When no force is acting to make a body move in a line, the body is in translational equilibrium; when no force is acting to make the body turn, the body is in rotational equilibrium.
Coming soon...
Frictional force is the opposing force that is created between two surfaces that try to move in the same direction or that try to move in opposite directions. The main purpose of a frictional force is to create resistance to the motion of one surface over the other surface.
Coming soon...
Relative motion is the calculation of the motion of an object with regard to some other moving object. Thus, the motion is not calculated with reference to the earth, but is the velocity of the object in reference to the other moving object as if it were in a static state. For example, a person sitting in an airplane is at zero velocity relative to the airplane, but is moving at the same velocity as the airplane with respect to the ground. Relative motion is a concept, and its calculation occurs with relative velocity, relative speed, or relative acceleration
Coming soon...
Projectile motion is a form of motion experienced by an object or particle (a projectile) that is projected near the Earth's surface and moves along a curved path under the action of gravity only (in particular, the effects of air resistance are assumed to be negligible). This curved path was shown by Galileo to be a parabola, but may also be a line in the special case when it is thrown directly upwards.
Coming soon...
Statistics is the discipline that concerns the collection, organization, analysis, interpretation and presentation of data. In applying statistics to a scientific, industrial, or social problem, it is conventional to begin with a statistical population or a statistical model to be studied.
Coming soon...